මුදල් ඉතිරි කිරීමෙන් සහ පොලිය උපයා ගැනීමෙන් ඔබට ස්ථාවර ආදායමක් අවශ්‍යද? ඔබගේ දෛනික ශේෂය අනුව තීරණය වන අපගේ ඉතුරුම් ගිණුම්වල පොලී අනුපාත, ඊට අදාල අගයන් අනුව ඔබට තෝරා ගත හැකිය. සෑම මසකම අවසානයේ, දෛනිකව එකතු වූ පොලිය ගණනය කර ඔබගේ ගිණුමට බැර කරනු ලැබේ
• ශ්‍රී ලංකාවේ නේවාසිකව ජීවත් වන වයස අවුරුදූ 18ට ඉහළ ඕනෑම අයෙකුට පවර් සේවර් ඉතුරුම් ගිණුමකට අයැදූම් කළ හැක.
• ශ්‍රී ලංකාවේ පදිංචි වීසා නොමැති විදේශිකයන් සුදුසුකම් නොලබයි
• අයැදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර තිබීම.
• ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් හෝ හැඳුනුම්පතෙහි අංකය සඳහන් රියැදූරු බලපත්‍රයක් හෝ ගමන් බලපත්‍රයක පිටපතක්.
• වර්තමාන පදිංචි ලිපිනය ජා. හැදුනුම්පතෙහි සදහන් ලිපිනය නොවන්නේ නම් පදිංචිය සනාථ කළ හැකි ඉදිරිපත් කිරීමක් (ජල,විදුලි බිල්පත්, ග්‍රාමසේවක සහතිකයක් වැනි)
මුදල් ප්‍රමාණය |
පොලී අනුපාතය |
වා.ස.පො.අ |
LKR 2,000.00 – 49,999.99 |
3% |
3.05% |
LKR 50,000.00 – 499,999.99 |
4% |
4.08% |
LKR 500,000.00 – 999,999.99 |
5% |
5.13% |
LKR 1,000,000 ට වැඩි |
6% |
6.18% |