යාළු - ළමා ඉතුරුම් ගිණුම
අයැදුම් පත්‍රය
යාළු ළමා ඉතිරිකිරීම් ගිණුම අරඹා ඇත්තේ් දරුවන් ඉතිරිකීරමට පොළඹවන්නත්, ඉතිරිකිරීමේ පුරුද්ද නංවාලීමටත්ය. HNB ෆයිනෑන්ස් ආයතනය නිතරම ඉතිරිකරනා දරුවන්ට විවිධ ත්‍යාග පිරිනමන්නේ ඉතුරුම් ප්‍රතිලාභ වල වැදගත්කම පෙන්වන්නයි.
වයස අවුරුදු 18 ට පහළ ගනුදෙනුකරුවන්ට අයදූම් කළ හැක.
මුදල් ප්‍රමාණය | පොලී අනුපාතය |
---|---|
0-999.99 | 1 |
1,000-4,999.99 | 2.5 |
5,000-49,999.99 | 3 |
50,000-199,999.99 | 3.5 |
200,000 සහ ඉහළට | 4 |
අපගේ නියමයන් සහ කොන්දේසි විවිධ වෙනස්කම් වලට භාජනය විය හැකි නිසා නවතම තොරතුරු, නියමයන් සහ කොන්දේසි පිළිබඳව දැන ගනු වස්, ඔබ අසලම ඇති HNB ෆයිනෑන්ස් ශාඛාව අමතන ලෙස අපි ඉල්ලා සිටිමු.
අයැදුම් පත්‍රය
ප්‍රධාන කරුණු ලේඛනය
නිතර ඇසෙන ගැටළු (FAQ)