ඊසි ණය
අයැදුම් පත්‍රය
ඉහළ නම්‍යශීලී බවක් සහ ඉහළ අගයකින් යුත් ණය පහසුකම් අවශ්‍ය වන පිරිමි සහ කාන්තා ව්‍යවසායකයින් සඳහා අරමුදල් සැපයීම අරමුණු කරගනිමින් ඊසි ණය සේවාව ක්‍රියාත්මක කරන ලදී. මෙම ව්‍යාපාර ණය පහසුකම, ප්‍රාදේශීය ප්‍රජාව දිරිමත් කොට ඔවුන්ගේ ව්‍යාපාරය පුළුල් කිරීමට අත්වැලක් සපයන්නේය. දේශීය වාණිජ බැංකු සමඟ ජංගම ගිණුම් ඇති SSE ගනුදෙනුකරුවන්ට මෙම කුඩා ව්‍යාපාර ණය සඳහා ඉල්ලුම් කළ හැකිය.
වයස අවුරුදූ 18ත් 69ත් අතර දැනටමත් ව්‍යාපාරිකයන් වන ගනුදෙනු කරුවන් ඊසි ණය ක්‍රමයට සුදූසුකම් ලබයි.
ඔබගේ ඉල්ලීම මත ඉදිරිපත් කරනු ඇත.
අපගේ නියමයන් සහ කොන්දේසි විවිධ වෙනස්කම් වලට භාජනය විය හැකි නිසා නවතම තොරතුරු” නියමයන් සහ කොන්දේසි පිළිබඳව දැන ගනු වස්” ඔබ අසලම ඇති HNB ෆයිනෑන්ස් ශාඛාව අමතන ලෙස අපි ඉල්ලා සිටිමු.
අයැදුම් පත්‍රය
ඇපකරුගේ ප්‍රකාශය
ප්‍රධාන කරුණු ලේඛනය
නිතර ඇසෙන ගැටළු (FAQ)