HNB ෆයිනෑන්ස් හීදී අපි අපගේ සාර්ථකත්වය මනිනු ලබන්නේ සමාජය වෙත අපි දක්වා ඇති ධනවාදී මෙන්ම සුභවාදී බලපෑම් පදනම් කරගෙනය. ග්‍රාමීය ව්‍යවසායකත්වය පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය කුසලතා සහ වත්කම් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය පසුබිම සහ දැනුම ලබා දෙමින් ප්‍රජාවෙහි ජීවනෝපායත්, ජීවන රටාවත් සවිබල ගැන්වීම අපගේ අපේක්ෂාවයි.
කවදත් කලබලකාරී නුගේගොඩ කොහුවල හන්දිය මේ දිනවල වෙනදාටත් වඩා කළබලකාරී බවක් උසුලනුයේ කොහුවල හන්දිය හරහා ඉදි කෙරෙන ගුවන් පාලම නිසාවෙනි . මාර්ගය පුළුල් කිරීම සඳහා දෙපස වූ කඩසාප්පු වල ඉද...
පන්නිපිටිය කළල්ගොඩ පාරේ කිලෝමීටරයක පමණ දුරක් ගෙවා ඉදිරියට ගමන්කරද්දී කවරකුගේවුව කුසගිනි අවුළුවන සේ දැනෙන ආහාර පිසින සුවද කොතැනක පිසුනද එහි පිසෙන ආහාරවල රසය පිළිබදව යළිත් සොයාබැලීමේ...
භාවිතයෙන් ඉවතලූ ප්ලාස්ටික් නැවත ප්‍රතිචක්‍රීකරණයට භාජනය කොට යළි භාණ්ඩ නිෂ්පාදනය කිරීම වර්තමානයේ දකින්නට ලැබෙන තවත් එක් ප්‍රමුඛ ව්‍යාපාරයක් …අප සතු සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන...
පිත්තල භාණ්ඩ නිෂ්පාදනයට නම් දරාපු ප්‍රදේශයක් විදිහට මහනුවර පිළිමතලාවට හිමි වෙන්නේ විශේෂ ස්ථානයක් ...විශේෂයෙන් පාරම්පරික පිත්තල භාණ්ඩ නිෂ්පාදනය සිය වෘත්තීය ජීවිතය කරගත්තවුන් මේ ප්‍ර...
කොළඹ නුවර පාරේ කෑගල්ල මොලගොඩ පහුකරන අපට පාරේ වම්පසට වන්නට ඉදිකළ හෝටලයක් හා ඊට යාබද ව තැනූ සිල්ලර වෙළෙඳසැලක් හමුවෙයි. හෝටලයේ ලහි ලහියේ කෑමබීම සපයන්නන්ට ඉස්පාසුවක් නොදෙන ගනුදෙනුකරු...
පරම්පරා දෙකක් තිස්සේ පැවති උරුමය වර්තමානයට ගැළපෙන සේ නව වෙළෙඳපොළ රටාවට අනුගත කරන්නට ඇය දරන්නේ අනුපමේය වෙහෙසකි .ඒ වෙහෙස තුළින්ම සිය ව්‍යාපාරය කිසියම් ස්ථාවරයක රඳවන්නට මේ වනවිට ඇයට හ...
මහනුවර හන්දෙස්ස කියන්නේ තවමත් ගැමි ජීවන රටාවට හුරු වෙච්ච සාම්ප්‍රදායික ජීවිත ගත කරන මිනිසුන් වාසය කරන ගමක්....එයිනුත් විවිධ පාරම්පරික වෘත්තීන් සිය ජීවන රටාව බවට පත්කරගත් උදවිය මේ ග...
ඇල්ල පහුකරලා බදුල්ල පැත්තට යද්දි පාරේ වම් අතපැත්තේ තියෙන තමිල් අරිසි ගෙ හෝටලය ඒ පළාතේ කාට කාටත් බොහොම හුරු පුරුදුයි. තමිල් අරිසි හෝටලය පටන් ගන්න ඉස්සෙල්ලා ෂෝට්ඊට්ස් කරත්තේ කරන කාලේ...
ඔහු නමින් එල්.ටී.ජී. ඇන්තනී. ඇන්තනී වීල් එලයිමන්ට් ෂොප් එකක රැකියාවට බැදුණේ මීට වසර ගණනාවකට ඉස්සර. ඒ තමයි ඔහුගේ පළමු රැකියාව. වසර කිහිපයක් එතැන රැකියාව කළ මේ තරුණයා ඉනික්බිත්තෙන් ක...
වැලිමඩ නුවරඑළිය පාරේ කැප්පෙටිපොළදී පටුමාවතකට හැරෙන අපට ගවරන්මාන ගම්මානය හමුවෙයි. එළවළු හා මල් වගාව ප‍්‍රධාන ජීවනෝපාය කරගනිමින් ඊට මුල්තැනක් දෙන වැලිමඩ ජන ජීවිතය තුළ බොහෝ නිවෙස්හි ස...
කෑගල්ල දංගොල්ල මුතුබණ්ඩා ගල්වල යනු ප‍්‍රදේශයේ කවුරුත් දන්නා කියන තැනකි. ඒ එය ප‍්‍රදේශයේ විශාලතම ගල්වලවල් කිහිපය අතරින් එකක් වීීම නිසා නොව මලවිඅච්චිලාගේ මුතුබණ්ඩා යනු ප‍්‍රදේශයේ ජනප...
කෑගල්ල කොළඹ මාර්ගයේ රන්වල පසුකරන විට ඇගේ කුඩා සිල්ලර බඩු කඩය හමුවෙයි. කුඩා වුවත් මනා පෙනුමකින් යුතුව පවත්වාගෙන යන ඇගේ සිල්ලර බඩු කඩයට අප ගොඩවන විටත් ඇය සිටියේ සිය ගනුදෙනු කරුවන්ගේ ...
මුල් ඇඳුම් නිශ්පාදනය යනු කන්ද උඩරටට ආවේණික වූ කර්මාන්තයක් කීවොත් එය වඩාත් නිවැරදිය. අද වනවිට පහතරට ඇතැම් තැනකද මුල් ඇදුම් නිශ්පාදනය සිදුවුවද එහි මුල් රැඳී තිබෙන්නේ උඩරට පාරම්පරිකව ...
ආයතනයක සේවකයකු ලෙස වැඩ කිරීමෙන් තම ජීවිතයට බලාපොරොත්තු වන ඉලක්කය සපුරාලිය නොහැකි බව සිතන ලක්ෂිකා එතෙක් තමන් සේවය කරමින් සිටි ඇඟලුම් නිශ්පාදන ආයතනයෙන් ඉල්ලා අස්වන්නේ විවාහ දිවියට ඇත...
දැදුරු කූරි ඩියුරියා ණය යෝජනා ක්රමය යටතේ සිය ව්යාපාරය ආරම්භ කරන ලදී. ජා-ඇල ප්රදේශයේ සිදුවීම් උපකරණ සැපයූ ව්යාපාර කීපයක් පමණි. එච්එන්බී ෆිනෑන්ස් වෙතින් ලබාගන්නා ලද සහයෝගය නිසා විවිධ...
ඇරුනි ජේම්ස් සහ ටෝනි ජේම්ස් HNB ෆිනෑන්ස් වෙතින් මූල්ය ආධාර ලබා ගත්තේය. "නිවහන" වැඩසටහනට ස්තූතිවන්ත වීමට ඔවුන්ට හැකි විය....
HNB ෆිනෑන්ස් මගින් හඳූන්වා දි ඇති ‘ඊසි ලෝන්’ ණය ක්‍රමය අපි වගේ ව්‍යාපාරිකයන්ට ඉතා පහසු ණය ක්‍රමයක්.විශේෂයෙන් ලබා ගත් ණය නැවත ගෙවීමේදි සලසා ඇති පහසුකම් ඉතා විශේෂයි. අපේ ව්‍යාපාරයන්ග...