දිරිය
දිරිය ණය අයැදුම් පත
අපගේ ප්‍රාථමික ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පයක් වන දිරිය ණය සේවාවෙන් අපගේ ගනුදෙනුකරුවන්ගේ බහුතරයකට ප්රතිලාභ ලැබී ඇත. සම්පත් නොමැතිකම සහ තම සමාජීය තත්වය හේතුවෙන් පාරම්පරික මූල්‍ය සේවා ලබා ගැනීමට නොහැකි තත්වයක සිටින වරප්‍රසාද රහිත කාන්තා ව්‍යවසායකයින්ට මූල්‍ය සහය ලබා දීමට මෙම දිරිය ව්‍යාපාරික ණය සේවාව ක්‍රමය නිර්මාණය කර ඇත.
වයස අවුරුදූ 18ත් 69ත් අතර ඕනෑම කෙනෙකුට දිරිය ණය ක්‍රමයට අයැදුම් කළ හැකි වීම.
ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම මත ඉදිරිපත් කරනු ඇත.
අපගේ නියමයන් සහ කොන්දේසි විවිධ වෙනස්කම් වලට භාජනය විය හැකි නිසා නවතම තොරතුරු” නියමයන් සහ කොන්දේසි පිළිබඳව දැන ගනු වස්” ඔබ අසලම ඇති ්‍යභඊ ෆයිනෑන්ස් ශාඛාව අමතන ලෙස අපි ඉල්ලා සිටිමු.
දිරිය ණය අයැදුම් පත
ප්‍රධාන කරුණු ලේඛනය
නිතර ඇසෙන ගැටළු (FAQ)