HNB Finance leasing

සාමාන්‍ය ලීසිං

ඔබගේ අවශ්‍යතාවන් සඳහා සුදූසුම ලීසිං විසඳුම්.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB ෆයිනෑන්ස් ආයතනය, යතුරු පැදියේ සිට අති නවීන වාහනයක් හිමි කරගැනීමට ඔබට ඇති අවශ්‍යතාවය තේරුම් ගෙන එම අවශ්‍යතාවන් සියල්ලටම ලීසිං පහසුකම් ලබා දෙයි.
ඔබගේ සිහින වාහනය ලබා ගැනීමට හෝ දැනට ඇති වාහනය යාවත්කාලීන කර ගැනීමට අපව අදම අමතන්න.


මූලික විශේෂාංග

අමතර පහසුකම්

  • ලීසිං කරගැනීම සඳහා අවශ්‍ය අමතර විශේෂාංග.
  • අවම ලිපිලේඛන.
  • මාසික ආදායමට අනුව ලීසිං වාරික.
  • වට්ටම් සහිත වාහන රක්ෂණ වාරික.

සුදූසුකම්

වයස අවුරුදු 18 න් ඉහළ ඕනෑම පුද්ගලයෙකුට හෝ මාසික වාරික ගෙවීමට හැකියාවක් ඇති ඕනෑම සමාගමකට ලීසිං සඳහා අයැදූම් කළ හැක.


අවශ්‍යතාවන්

  • ජාතික හැඳුනුම්පතෙහි හෝ විදේශ ගමන් බලපත්‍රයේ හෝ රියැදුරු බලපත්‍රයෙහි ඡායා පිටපතක්.
  • අවම මුල් ගෙවීම.
  • සැපයුම්කරුගේ ඉන්වොයිසිය/ මිල කැඳවීම.
  • ඉල්ලූම්කරුගේ ගෙවීම් හැකියාව පෙන්නුම් කිරීමට අවශ්‍ය ලිපිලේඛන.
    • ආදායම් සාක්ෂිය – වැටුප් ලියැවිල්ල/ බැංකු ප්‍රකාශ.
    • බිල්පත් තහවුරු කිරීමට ලියැවිලි.
    • සමාගම් ලියාපදිංචිය (සමාගම් සඳහා පමණක්).
    • විගණනය කරන ලද මූල්‍යමය වාර්තා (සමාගම් සඳහා පමණයි).

නියමයන් සහ කොන්දේසි

ලීසිං කිරීමට නියමිත වත්කම අනුව, නියමයන් සහ කොන්දේසි (මූලික ගෙවීම, ඇපකරු අවශ්‍යතාවන්… ආදිය) වෙනස් විය හැක.

ලීසිං

අයැදුම් පත්‍රය

ලීසිං

ප්‍රධාන කරුණු ලේඛනය

ලීසිං

නිතර ඇසෙන ගැටළු (FAQ)