011 2024848

සමුපකාර සමිති ණය

ඔබේ ව්‍යාපාරය වර්ධනයටත් පැවතුමටත්

HNB Finance අප ගැලපෙන මූල්‍ය විසඳුම් මඟින් ප්‍රජාව සංවර්ධනය කළ හැකි බව විශ්වාස කරමු. අපගේ සමුපකාර සමිති ණය මඟින් නම්‍යශීලී සහ තරඟකාරී ණය අනුපාත ලබාදෙන අතර, සමිතිවලට අවශ්‍ය මූල්‍ය සහ යටිතල පහසුකම් ගොඩනඟා ගැනීමට මෙම ණය පහසුකම නිර්මාණය කර තිබේ. ඔබට නැවත ණය ලබාගැනීමට අවශ්‍ය නම් හෝ යටිතල පහසුකම් සංවර්ධනය කරගැනීමට හෝ දේපළ මිලට ගැනීමට අවශ්‍ය නම් අපගේ ණය සේවාව මඟින් ඒ සඳහා අවශ්‍ය අවම ලිපි ලේඛන ලබාදීමත්, ඔබ වෙත පැමිණ සේවාවන් ලබාදීම සහ ඔබේ අවශ්‍යතාව පරිදි ඉක්මන් ණය සැලසුම්ද සකසා දෙනු ලබයි. සමුපකාර ණය ක්‍රියාවලිය තුළින් වඩාත් සමෘද්ධිමත්, ශක්තිමත් ප්‍රජාවක් ගොඩනැගීමට අප හා එකතු වන්න.

සමුපකාර සමිති ණය

සමුපකාර සමිති ණය

අයැදුම් පත්‍රය

සමුපකාර සමිති ණය

KFD - ව්‍යාපාර ණය