HNB ෆයිනෑන්ස් ප්‍රජාවේ වර්ධනය වෙනුවෙන් ද, ව්‍යාපාර වර්ධනය දිරිමත් කිරීම වෙනුවෙන් ද පූර්ණ සහයෝගය දෙමින් දිරිය, දිවිසරු සහ සහන නමින් ක්ෂුද්‍ර ණය පහසුකම් ලබා දී ඇත. සංකීර්ණ නොවන ක්රියාදාමයකින් යුත් මෙම ණය ක්‍රම තේරුම් ගැනීමට පහසු සහ සරල වන අතර, ඔබගේ මූල්‍ය අවශ්‍යතාවන් වලට යෝග්‍ය වන සේ සැලසුම් කර ඇත.
සම්පත් නොමැතිකම සහ තම සමාජීය තත්වය හේතුවෙන් මූල්‍ය සේවා සීමිතව ලැබෙන කාන්තා ව්‍යවසායකයින්ට මූල්‍ය සහය ලබා දීමට මෙම ණය ක්‍රමය නිර්මාණය කර ඇත....
දිරිය ගනුදෙනුකරුවන්ගේ අනපේක්ෂිත මූල්‍ය අවශ්‍යතාවන් සඳහා සහයක් ලෙස සහන ණය ක්‍රමය නිර්මාණය කර ඇති අතර, එතුළින් ඔවුන්ට කුඩා මුදල් අගයන් ඉක්මනින් සහ පහසුවෙන් ලබාගත හැක....