සහන
අයැදුම් පත්‍රය
දිරිය ගනුදෙනුකරුවන්ට තම පවුලේ හෝ ගෙදර දොර කටුයත්තකට හෝ අවශ්‍ය කුඩා මුදල් අවශ්‍යතාවක් ඉක්මනින් සහ පහසුවෙන් ලබා ගැනීම සඳහා සහයක් ලෙස සහන ණය ක්‍රමය නිර්මාණය කර ඇත.
සහන ණය සේවාවට සුදුසුකම් ලබන්නේ දිරිය ණය ලබාගත් ගනුදෙනුකරුවන් පමණක් වන අතර” ඔවුන් වයස අවුරුදු 18ත් 69ත් අතර විය යුතුයි.
දැනට පවත්වාගෙන යන ව්‍යාපාර වලට පමණක් මෙම ණය ක්‍රමය විවෘත වන අතර” අයැදුම්කරුවන්ගේ වයස අවුරුදු 18 ත් 65ත් අතර විය යුතුයි.
ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම මත ඉදිරිපත් කරනු ඇත.
අපගේ නියමයන් සහ කොන්දේසි විවිධ වෙනස්කම් වලට භාජනය විය හැකි නිසා නවතම තොරතුරු” නියමයන් සහ කොන්දේසි පිළිබඳව දැන ගනු වස්” ඔබ අසලම ඇති ්‍යභඊ ෆයිනෑන්ස් ශාඛාව අමතන ලෙස අපි ඉල්ලා සිටිමු.
අයැදුම් පත්‍රය
ප්‍රධාන කරුණු ලේඛනය
නිතර ඇසෙන ගැටළු (FAQ)